Saturday, April 6, 2013

අසාමාන්‍ය නමුත් ආකර්ශනීය දෑස


1984දී “National Geographic”  සාගරාවේ චායාරූප ශිල්පියෙකු වූ ස්ටීව් මැකරි විසින් පාකිස්තානයේ "නසීර් ඛාන්"නම් සරණාගත කදවුරේ සිටි දැරියකගේ චායාරූපයක් ගත්තේය නමින්ශාබත් ගූලා  නම් වූ ඇයගේ යම් ව්ශේෂත්වයක් තිබුනි එනම් ඇයගේ දෑස් අසාමාන්න්‍ය ලෙස කොළ පැහැති වීමයි.
1985 ජුනි මස” National Geographic”   සගරාවේ එම  චායාරූපය පළ වුනේය. ඉන්පසු ඉතා කෙටි කලක් තුල මෙම  චායාරූපය ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් විය. එය කෙතරම්දයත් පසුව මෙම දැරියකගේ පින්තූරය ඇෆ්ගන් සරණාගතයින් ගැන සංකේතයක් බදු විය.

No comments:

Post a Comment