ප්‍රොජෙක්ට් ලූන් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් සැහැල්ලු වායූන් පිරවූ අධිපීඩිත බැලුන් 30ක් නවසීලන්තයෙන් ගුවන්ගත කර ඇත.
මීටර 15ක විශ්කම්භයකින් යුත් මෙම බැලුන වලට 3G ජාල වල වේගයට සමාන අන්තර්ජාල
පහසුකම් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ සවිකර ඇති අතර, ඒවා පාලනය කරන ලද
ගුවන් පථයක් ඔස්සේ පොළොවට සැතපුම් 12ක් උඩින් ගමන් කිරීමට නියමිත බව විදෙස්
වාර්තා වල දැක්වේ
මෙම ව්‍යාපෘතිය ඔස්සේ මෙතෙක් අන්තර්ජාල පහසුකම් නොමැති ලොව ජනගහනයේ 2/3 කට
පහසු මිලකට අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකියාවක් ලබාදෙනු ඇතැයි ගූගල් සමාගම
පවසයි.
No comments:
Post a Comment